Crypto trading - Crypto Nation Academy Student testimonial

138 Views
Published
CRYPTO NATION ACADEMY ආයතන මගින් පවත්වනු ලබන BINANCE TRADING පාඨමාලාව ආරම්භ කිරීමට සියල්ල සූදානම් බව ඉතාමත් සතුටින් දැනුන්දෙමි

මෙහිදී ඔබට Crypto Currency හා blockchain technology ගැන මනා අවබෝධයක් ලැබෙන අතර BINANCE EXCHANGE HOUSE සමග නිවැරදිව Crypto Currency trade කර මාසික ආදායමකට යන ආකාරය ගැන මනාව ඉගෙන් ගත හැක.
තවද මින් technical analys ගැන අප ඔබට ලබා දෙන දැනුම උපයොගී කරගෙන ඔබටම තනිව market analys කරමින් trade කිරීම හොදින් පුහුණුවක් ලැබේ.

මෙහි සම්පූර්ණ පාඨමාලා ගාස්තුව් රුපියල් 22500 වන අතර මෙය පහසු ගෙවීමේ ක්‍රමය යටතේ ඒක්ක දෙකකදී ගෙවීමට ඉඩ ප්‍රස්තාව සලසා දී ඇත.

එම අවස්තාව යටතේ මුලින්ම මලු මුදලින් 50% ක් ගෙවා ඉතිරිය පංතිවාර තුනක් අවසානයේ ගෙවීමට ඔබට ඉඩ ප්‍රස්තා ලබා අදී ඇත.

මේ සදහා සහභාගී වීමට නොඉවසිල්ලෙන් බලා සිටින ඔබ පහත දුරකතන අංකයට ඇමතුමක් ලබාදී ඔබගේ අසුන දැනම වෙන්කරවා ගන්න.

+94779537124
Charuka Weerakkody
Category
Crypto Trading
Tags
Be the first to comment