150$ Live Profit Proof 21 | Binance Trading Sinhala | Learn Crypto/Binance/Bitcoin Trading Srilanka

123 Views
Published
✅නිවසේ සිටම දිනකට අවම රුපියල් 10,000 (50$) කට වැඩි මුදලක් උපයන්න මෙන්න කදිම අවස්තාවක් !

✅150$ Profit - ලාභය රු. 30,000±
✅Date 2020.12.05
✅Live Trading Profit Proof - 29(FB)

✅බොහෝ දෙනෙකුට රැකියා අහිමි වී ඇති මේ මොහොතේ, මෙම cryptocurrency ක්ශේත්‍රය පමණක් පෙරදාට වඩා ශක්තිමත්ම නැගී සිටි බව ඔබ දැන සිටියාද?

✅2010 වර්ශයේ Bitcoin ඒකකයක අගය රුපියල් 9ක් වුවද අද වන විට එහි අගය රුපියල් ලක්ෂ 36කට ආසන්න බව ඔබ දැන සිටියාද ? එනම් ඔබ 2010 වර්ශයේ රුපියල් දහසක Bitcoin මිලදී ගෙන තිබුනේ නම් අද වන විට ඔබේ වත්කම රුපියල් කෝටි 30 ඉක්මන බව ඔබ දැන සිටියාද ?

✅මුදල් නම් සංකල්පය අතීතයේ භාණ්ඩ හුවමාරු ක්‍රමයේ සිට රන් රිදී වලටත්, ඉන්පසු කාසි හා මුදල් නෝට්ටු වලටත්, අද වන විට ඩිජිටල්කරණය වූ මුදල් ඒකකයක් බවටත් දියුණු වී ඇත.

✅එනම් තව දුරටත් ඔබගේ මුදල් බැංකුවක හෝ කැටයක් තුල තැන්පත් කර තැබීමෙන් කිසිදු ප්‍රයෝජනයක් අනාගතයේ ලබා ගැනීමට නොහැකි බව ඔබට දැන් වැටහිය යුතුය.

✅මෙම වසංගත තත්වයේදීද මුදල් නෝට්ටු භාවිතයෙන් ගනුදෙනු කිරීම වඩා ඩිජිටල්කරණය වූ මුදල් ඒකක (cryptocurrency) මගින් ගනුදෙනු කිරීම 100% සෞඛ්‍ය ආරක්ෂිත බවට තහවුරු වී ඇත. එනම් නිසැකවම අනාගතයේ ඕනෑම අවස්තාවකට සරිලන මුදල් ඒකකය ඩිජිටල්කරණය වූ මුදල් බව, ඔබට දැන් වැටහෙනු ඇත.

✅ආසන්තම අවස්තාවක් ලෙස ලෝකප්‍රකට paypal සමාගමද තම සේවාව හරහා cryptocurrency භාවිතයෙන් තම පරිශීලකයන්ට ගනුදෙනු කිරීමේ අවස්තාව සලසා දීමට පියවර ගෙන ඇත. එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවද ශ්‍රී ලංකාව තුල cryptocurrency ක්ශේත්‍රය ප්‍රවර්ධන කිරීමට පියවර ගනිමින් සිටින බවට නිල වශයෙන් වාර්තා වී ඇත.

✅අපද ශ්‍රී ලංකාව තුල cryptocurrency ක්ශේත්‍රය ප්‍රවර්ධන කරන ආයතනයක් ලෙස
සාම්ප්‍රදායික ක්‍රමයෙන් ඔබ්බට ගොස් අනාගතය මුදල් ඒකක ගැන ඔබව දැනුවත් කර ඒවා භාවිතයෙන් සැලකිය යුතු දෛනික ආදායමක් උපයන මාර්ගයද ඔබ හට ඉගැන්වීමට නොපැකිලිව සියලු කටයුතු සූදානම් කර ඇත.

✅Online පන්ති පවත්වන වේලාවන්- සෑම දිනකම
උදෑසන 8.00 සිට දහවල් 12.00 දක්වා
දහවල් 2.00 සිට සවස 6.00 දක්වා
රාත්‍රී 8.00 සිට රාත්‍රී 12.00 දක්වා වේ.

✅තවද මෙම පාඨමාලාව මින් පෙර ඔබ දැක ඇති අනෙකුත් පාඨමාලා මෙන් ව්‍යාජ ලෙස අන්තර්ජාලයෙන් භාණ්ඩ හෝ සේවාවක් අලෙවි කර තාවකාලිකව මුදල් ඉපයීමේ ක්‍රමයක් ගැන නොව අනාගතය මුදල් ඒකක (cryptocurrency) භාවිතයෙන් ලොව ඕනෑම තැනක සිට නීත්‍යානුකූලව මුදල් උපයීමේ ක්‍රමයක් ගැන දැනුම ලබා දෙන පාඨමාලාවක් වේ.

✅රටේ වත්මන් තත්වය ගැන සලකා බලා අපගේ ප්‍රතිලාභද අවම කර ගනිමින් රුපියල් 25,000ත් 30,000ත් අතර වටිනා මෙම පාඨමාලාව රුපියල් 20,000ක අති විශේෂ මුදලට ඔබට ලබා දීමට අප තීරණය කෙලෙමු. එම නිසාවෙන්ම ඉතාමත් කෙටි කාලයත් තුලදි දෙස් විදෙස් සිසුන් 120කට වැඩි පිරිසක් අප හා එක් වී, අදාල සියලු දැනුම ලබා අද වන විට ඔවුන්ගේ ආදායම් වැඩි කර ගැනීමට සමත් වි ඇත. එමෙන්ම පාඨමාලාවෙන් පසු ඔබ කිසි දා අත් නොහරින ආයතනයක් ලෙස telegram සමූහයක් මගින් සෑම දිනකම, ඔබගේ ආදායම් වැඩි කර ගැනීමට අදාළ free news, tips and tricks වැනි දෑ ඔබ ජීවිත කාලය පුරාවටම අප නොමිලේ ලබා දෙන්නෙමු.

✅මෙම රුපියල් 20,000ක විශේෂ දීමනාව දෙසැම්බර් මස 31වනදා දක්වා පමණක් වලංගු වන බව කරුණාවෙන් සලකන්න !

✅ඔබද තවත් ප්‍රමාද නොවන්න. අන්තර්ජාලය පිලිබඳ සාමාන්‍ය දැනුමක් හා ස්මාර්ට් දුරකථනයක් හෝ පරිඝණකයක් හිමි අයෙක් නම් දැන්ම අප හා එක්වී ඔබගේ අනාගතයද සාර්ථක කර ගන්න.

✅ලියාපදිංචි වීමට හෝ වැඩි විස්තර සදහා.

Call us now
077 67 67 120

Whatsapp msg
076 71 93 313

✅අපගේ facebook group එක හා එකතු වෙන්න.
Future Path Entrepreneurs Club ®️

✅අපගේ facebook page එකට like කරන්න.
Future Path Institute

✅දිනපතා අප ගෙන එන live profit proofs/ educational videos නැරඹීමට අපගේ Youtube නාලිකාව හා එක් වන්න.
https://www.youtube.com/c/FuturePathInstitute

✅අපගේ whatsapp group එක හා එකතු වෙන්න.
https://chat.whatsapp.com/LdTguDfiyZS13dgIkwtKWQ

✅අපගේ Telegram Channel එක හා එකතු වෙන්න.
https://t.me/futurepathinstitute

✅පාඨමාලවට සහභාගි වීමට ඔබගේ තොරතුරු පෙර ලියාපදිංචි කිරීමට මෙම google පෝරමය පුරවා submit කරන්න.
https://forms.gle/SEAFTJR9rhk4Gu8J8

✅අනෙකුත් පාඨමාලා හා වැඩි විස්තර සදහා අපගේ web අඩවියට පිවිසෙන්න.
www.futurepathinstitute.com

✅ස්තූතියි !

"if you are rich in knowledge you are not poor "❤
Category
Crypto Investing
Tags
Be the first to comment